Pages

Ads 468x60px

Saturday, July 13, 2013

What is Virtualization?



Virtualization is a journey not a project”.
Virtualization types කිහිපයකි එනම් “Server, Storage, Network, Application and Desktop) මෙහිදී වාර්තමානයේ වඩාත් බහුලව බවිතා වන්නේ Server Virtualization ය. මෙහිදී Server Virtualization යනු යම් කිසි physical Server එකක් මත virtual Machine’s එකක් හෝ කිහිපයක් ස්ථාපනය කිරීමකි. එහිදී physical server එකේ hardware share වීම සිදුවේ.(උදාහරණයක් විදියට physical server එකේ ram එක 8gb යයි සිතන්න, එහිදී virtual machine 3ක් තිබේ යයි සිතන්න එනම් මෙම virtual machine 3ම physical ram එක share කොට බාවිතා කිරීම සිදුකරයි)


මෙම රුපය හොදින් අධ්‍යනය කරන්න, Virtualization යනු කුමක්ද යන්න මෙමගින් අවබෝද වනු ඇත.

0 comments:

Post a Comment