“Virtualization
is a journey not a project”.
Virtualization
types
කිහිපයකි එනම් “Server,
Storage, Network, Application and Desktop) මෙහිදී වාර්තමානයේ වඩාත් බහුලව බවිතා වන්නේ Server Virtualization ය. මෙහිදී Server Virtualization යනු යම් කිසි physical Server එකක් මත virtual Machine’s එකක් හෝ කිහිපයක් ස්ථාපනය කිරීමකි. එහිදී physical
server එකේ hardware share වීම සිදුවේ.(උදාහරණයක් විදියට physical server එකේ ram
එක 8gb යයි සිතන්න, එහිදී
virtual machine 3ක් තිබේ යයි සිතන්න එනම් මෙම virtual machine 3ම physical ram එක share කොට බාවිතා
කිරීම සිදුකරයි)
මෙම රුපය හොදින් අධ්‍යනය
කරන්න, Virtualization
යනු කුමක්ද යන්න මෙමගින් අවබෝද වනු ඇත.